Wednesday, October 7, 2009

පරික්ෂණය

මේක පොඩි පරික්ෂාවක්. කියවන්න දෙයක් නෑ ඕං!6040_1134579137019_1603539584_338477_414408_n.jpg


සෝෆට්වේයා එකක්ට ලෙඩ දෙන්න ගත්තා, ඉතිං පොඩ්ඩක් හොයන්න වුණානේ.

Friday, April 17, 2009

උපන් ගමන් මියැදුණෙමි. (තවත් ගොචනීය මළ උපතක්.)

මැරතන් දුවන්න කියා මේක අන්තිම මොහොතේ අටවා ගත්තට දුවන්න ලැබුණේ නැහැ නොවැ. ඒ ගැන සමාවෙත්වා. එයට උදව් කල මගේ සියලුදෙනාටමත් හත්තාන නම් මඩ කාමරේ උතුමාටත් ස්තුති වේවා. බෙර ගහලාම අත රිදෙනවා වගේම එසැනින් එකෙන් කොට එක කැම්මැලි වැඩක් වගේ. අනික හෙට උදෙට යන්නත් තියෙනවා එක්ක. දුවන වතුර ගහන මඩ ගහන සියලු දෙනාටම සුභ පැතුම්! ලබන පාර බලමුකෝ. ඒත් ඔන්න කලිං තියා හොඳ ප්‍රචාරකයක් ගෙනිච්චා නම් හොඳයි. කලිං පාර එව්වාට වඩා ප්‍රයෝජනවත් විදියක් ගැනත් බලන්නකෝ. ඒ ගැන එක එක අයගෙන් අහන්න බැරියැ.

අනේ මන්දා



මේක මේ වගේ කෙනෙක්වත්ද?

(නිකං දැම්මේ.ඇත්ත නැත්ත මම දන්නේ නෑ ඔන්!)

මලින්ත සොයුරාගේ මිත්තණිය වෙනුවෙන්

ගෑණු නහය

දන්නවාද පිරිමි නහයට වඩා ගෑණු නහය සංවේදියි කියලා?

එහෙනම් බෝම්බ පරීක්ෂ වලට ගෑණුගේ බෙල්ලේ පටියක් බැදලා බැලුවා නම්?

modem

Modem කියන වචනේ හැදුනේ "modulate" සහ "demodulate" වචන දෙකෙන් කියලා දන්නවාද?

Checkmate

චෙස් වල Checkmate වචනේ ආවේ පෙර්සියන් (Persian) භාෂාවේ "Shah Mat" (شاه مرده است) වචනෙන් කියලා දන්නවාද? ඒ වචනේ තේරුම තමා "රජු මළා" කියන එක.

ඇස

හිතුණාද උපන්දා සිටම අපේ කයේ ගොඩාක් එව්වා ලොකු වුණාට (කන නහය කට කකුල එහෙම ) ඇස ලොකු වෙන්නේ නෑ කියලා?

මදුරුවෝ

ලෝකයේ වැඩිම මදුරු විශේෂයක් සිටින රට කුමක්ද?

ජන්මේට වඩා පුරුද්ද ලොකුයි

ජන්මේට වඩා පුරුද්ද ලොකුයි නොවැ

දුවන්න කියලා උපන්නට දිව්වේ නෑ නොවැ පුරුද්දට හෑලි කියෙව්වා මිසක්. ඔන්න දුවන්න ගන්න ඕනේ.

ප්‍රවෘත්ති:
අනුෂි රූප රැජීනිය බින්කු මහතාගෙන් වෙන් වී දසුන් මහතා හා ශ්‍රි ශානු සමඟ අත්නිත් ගැනිමට දත් මදිනු දැකිය හැකිය. වැඩි විස්තර මොහොතකින් වෙනස් වනු ඇත.

දිවිම හා වතුර ගැහිම

මැරතන් කිව්වාම දුවන්න හිතක් තිබුණේ නැහැ නොවැ, ඒත් අන්තිමට මාත් ඔන්න කියලා දුවන්න එනවා. හැබැයි වැඩි දුරක් දුවන්න බැරි වෙයි, ජයග්‍රහණයට වඩා සහභාගිය වැදගත් නිසා ඔන්න දැම්මේ. අඩුම තරමේ වතුරවත් ගහන්න ඕනේ. ඊළඟ පාර හොඳම වතුර ගහන කෙනාට තෑගි දුන්නේ නැත්තං අපි වර්ජන කරනවා ඔන්න.

නැද්ද මම කියන්නේ?