මැරතන් කිව්වාම දුවන්න හිතක් තිබුණේ නැහැ නොවැ, ඒත් අන්තිමට මාත් ඔන්න කියලා දුවන්න එනවා. හැබැයි වැඩි දුරක් දුවන්න බැරි වෙයි, ජයග්රහණයට වඩා සහභාගිය වැදගත් නිසා ඔන්න දැම්මේ. අඩුම තරමේ වතුරවත් ගහන්න ඕනේ. ඊළඟ පාර හොඳම වතුර ගහන කෙනාට තෑගි දුන්නේ නැත්තං අපි වර්ජන කරනවා ඔන්න.
නැද්ද මම කියන්නේ?
පට්ටම ආතල් කාලෙ ආතල් කතා (5) – සර්ගෙ කරුණාව
-
ඉස්කෝලේ සර්ල දෙතුන් දෙනෙක් ගැනම මේ බ්ලොගයෙම කිව්වත් තව ටිකක් තියනවා, ඔන්න
ඔහේ ඒවායින් දෙක තුනක
10 minutes ago
ඔන්න වතුර ගැහුවා. දුවන්න දුවන්න
ReplyDeleteඕං එහෙනම් මගෙනුත්
ReplyDeleteදුවන්න දුවන්න
පස්සේ බැරියෑ වර්ජනය කරන්න දැන් දුවන්න ඔං මගෙනුත් වතුර පාරක්
ReplyDelete"ඔන්න වතුර පාර , "ඔන්න පනිට්ටුවත් ඔලුවෙ බොල!!"
ReplyDeleteදුවාපාන්!!!
ReplyDelete