ජන්මේට වඩා පුරුද්ද ලොකුයි නොවැ
දුවන්න කියලා උපන්නට දිව්වේ නෑ නොවැ පුරුද්දට හෑලි කියෙව්වා මිසක්. ඔන්න දුවන්න ගන්න ඕනේ.
ප්රවෘත්ති:
අනුෂි රූප රැජීනිය බින්කු මහතාගෙන් වෙන් වී දසුන් මහතා හා ශ්රි ශානු සමඟ අත්නිත් ගැනිමට දත් මදිනු දැකිය හැකිය. වැඩි විස්තර මොහොතකින් වෙනස් වනු ඇත.
පට්ටම ආතල් කාලෙ ආතල් කතා (5) – සර්ගෙ කරුණාව
-
ඉස්කෝලේ සර්ල දෙතුන් දෙනෙක් ගැනම මේ බ්ලොගයෙම කිව්වත් තව ටිකක් තියනවා, ඔන්න
ඔහේ ඒවායින් දෙක තුනක
10 minutes ago
එල එල.
ReplyDeleteඔන්න වතුර පාරක් දුවපං දුවපං.
අපිට දෑවැද්දට කොස් ලීයෙන් හදාපු මේස පුටු ලැබෙනවා කිව්වා.. ;)
ReplyDelete