skip to main |
skip to sidebar
උපන් ගමන් මියැදුණෙමි. (තවත් ගොචනීය මළ උපතක්.)
මැරතන් දුවන්න කියා මේක අන්තිම මොහොතේ අටවා ගත්තට දුවන්න ලැබුණේ නැහැ නොවැ. ඒ ගැන සමාවෙත්වා. එයට උදව් කල මගේ සියලුදෙනාටමත් හත්තාන නම් මඩ කාමරේ උතුමාටත් ස්තුති වේවා. බෙර ගහලාම අත රිදෙනවා වගේම එසැනින් එකෙන් කොට එක කැම්මැලි වැඩක් වගේ. අනික හෙට උදෙට යන්නත් තියෙනවා එක්ක. දුවන වතුර ගහන මඩ ගහන සියලු දෙනාටම සුභ පැතුම්! ලබන පාර බලමුකෝ. ඒත් ඔන්න කලිං තියා හොඳ ප්‍රචාරකයක් ගෙනිච්චා නම් හොඳයි. කලිං පාර එව්වාට වඩා ප්‍රයෝජනවත් විදියක් ගැනත් බලන්නකෝ. ඒ ගැන එක එක අයගෙන් අහන්න බැරියැ.
0 comments:
Post a Comment
ගහපන් මට වතුර, හරි තිබහයි!