Friday, April 17, 2009

Checkmate

චෙස් වල Checkmate වචනේ ආවේ පෙර්සියන් (Persian) භාෂාවේ "Shah Mat" (شاه مرده است) වචනෙන් කියලා දන්නවාද? ඒ වචනේ තේරුම තමා "රජු මළා" කියන එක.

2 comments:

  1. onna gahuwa he heee

    ReplyDelete
  2. checkmate checkmate කියල කෑගැහුවට අද තමයි තේරුම දැන ගත්තෙ.
    බොහොම ස්තුතියි

    ReplyDelete

ගහපන් මට වතුර, හරි තිබහයි!